පියගැට පෙලවල් සදහා කොරවක් ගල් තැබීම අවසන් කරන්නට යෙදින
ඉදිරි සති කිහිපය තුල විහාර හූමියේ බෝධි මණ්ඩපය සහ බුදු මැදුර කොන්ක්‍රීට් කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුකරන අතර , ඒ සමගාමීව පියගැට පෙලවල් සදහා කොරවක් ගල් තැබීමද මෙම සති අන්තයේ සිදු කරනු ලැබිනි.නිරන්තරයෙන් මේ සදහා තම වෘත්තීය දැනුම ලබා දෙන මෙල්බර්න් සිට පැමිණෙන අපගේ කණ්ඩායමට අමතරව මෙම කටයුතු සදහා ආරම්හයේ සිටම උපකාර ලබාදෙන …
පියගැට පෙලවල් සදහා කොරවක් ගල් තැබීම අවසන් කරන්නට යෙදින Read More »