මහා භාවානුසම්පන්න රතන යන්ත්‍රය

$800.00

200mm x 200mm
රතන සූත්‍රයේ ආනුභාවය, ආරක්ෂාව සක්වළ ලක්ෂ කෝටියක පැතිරී ඇති බව අපි දනිමු. විසාලා මහනුවර දී යම් ආශීර්වාදයක් රතන සූත්‍රය මුල් කරගෙන සැලසුනා නම් මේ දුර්ලභ පුණ්‍ය කටයුත්තට සහභාගී වීමෙන් ඔබ ඇතුළු සියලු දෙනාටමත් , එම ආශීර්වාදයම ලැබේවායයි අපගේ ප්‍රර්ථනාවයි

We know that the inspiration and protection of the Rathana Sutta extends to billions of Universe. If any blessing in Visala was based on the Rathana Sutta, It is our hope that the same blessings will be bestowed on you and your family by participating in this rare event.

You can select payment options at checkout

සබ්බ පාපස්ස ගාථා යන්ත්‍රය

$500.00

60mm x 135mm
ආනන්දය , අද මම නුබට ලෝකයේ සියලු බුදුවරයන් වහන්සේ දේශනා කළ අවවාදය දේශනා කරමි. මාගේ මේ බුද්ධ අවවාදය මනා සිහි තබා ගෙන සිට ආරක්ෂා කරන්න යනුවෙන් උන්වහන්සේ ඕවාද ප්‍රතිමොක්ෂය " සබ්බ පාපස්ස අකරනං " යන පද සතරින් දේශනා කල සේක;
මේ දුර්ලභ පුණ්‍ය කටයුත්තට සහභාගී වීමෙන් ඔබ ඇතුළු සියලු දෙනාටමත් , ඒ බුද්ධ ශක්තියේ ආශීර්වාදයම ලැබේවායයි අපගේ ප්‍රර්ථනාවයි

To cease fromm all evil, To cultivate good To purify one’s mind, This is the advice of all the Buddhas It is our hope that you and your family will receive the blessings of the Buddha Shakti by participating in this rare event.

You can select payment options at checkout

Shopping Cart