සැප්තැම්බර් – මාසික පෝයදා ධර්ම දේශනා මාලාව

බෝධි ධම්ම විහාරය මගින් අද දින විකාශනය කිරීමට නියමිතව තිබු පූජ්‍ය නීතියාගම චන්දිම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන පෝදා ධර්ම දේශනාව නොවැලැක්විය හැකි හේතුන් මත හෙට දින ( සැප්තැම්බර් මස 26 වන ) පස්වරු 7:30 ට විකාශනය වේ.
https://us02web.zoom.us/j/82843268455…

Meeting ID: 828 4326 8455
Passcode: 892482

Shopping Cart