Events

events-bodhi-dhamma-vihara-bendigo

Wesak Festival 2022

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරය සහ ග්‍රේට් ස්ථුප (Great Stupa of Universal Compassion) එක්ව සංවිධානය කරන මහා වෙසක් මංගල්‍යය ජුනි මස 4 වන දින පස්වරු 6 සිට 8 දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ ජාතීන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මෙම මහෝත්සවයට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.ඔබගේ පැමිණීම ලියාපදිංචිය අනිවාර්ය වේලියාපදිංචිය සදහාhttps://www.trybooking.com/BZSZO

Wesak Festival 2022 Read More »

sri maha bodhi

බෝධි ධම්ම විහාරය සදහා මුල්ගල තැබීමේ උත්සවය

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වන්සේගේ අංකුරයන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය වන බෙන්ඩිගෝ හි බෝධි ධම්ම විහාරය සදහා මුල්ගල තැබීමේ උත්සවය දෙසැම්බර් මස 11 වන සෙනසුරාදා සවස 1 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ කිරීමට , බෝධි ධම්ම විහාරස්ථ කමිටුව තීරණය කර ඇත. ජය ශ්‍රී මහා බෝධි ප්‍රාකාරය වටා තැන්පත් වන්නාවූ , රනින් ආලේපිත

බෝධි ධම්ම විහාරය සදහා මුල්ගල තැබීමේ උත්සවය Read More »

ඔක්තෝම්බර් – විශේෂ ධර්ම සාකච්චාව

තුන් මසක් මුළුල්ලේ තව්තිසා දෙව්ලොවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණයෙන් අනතුරුව දඹදිව සංකස්ස පුරයෙහි සවණක් රැස් විහිදුවමින් මහා පෙළහර පෑම, සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන් අතර අග්‍රස්ථානයට පත් වීම, මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම ආදී වූ සිදුවීම් රාශියක් සිදු වූයේ ඊයෙට යෙදුණු වප් පොහොය දිනයකයි. ඒ උතුම් වූ

ඔක්තෝම්බර් – විශේෂ ධර්ම සාකච්චාව Read More »

සැප්තැම්බර් – මාසික පෝයදා ධර්ම දේශනා මාලාව

බෝධි ධම්ම විහාරය මගින් අද දින විකාශනය කිරීමට නියමිතව තිබු පූජ්‍ය නීතියාගම චන්දිම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන පෝදා ධර්ම දේශනාව නොවැලැක්විය හැකි හේතුන් මත හෙට දින ( සැප්තැම්බර් මස 26 වන ) පස්වරු 7:30 ට විකාශනය වේ.https://us02web.zoom.us/j/82843268455… Meeting ID: 828 4326 8455Passcode: 892482

සැප්තැම්බර් – මාසික පෝයදා ධර්ම දේශනා මාලාව Read More »

Shopping Cart