ඔක්තෝම්බර් – විශේෂ ධර්ම සාකච්චාව

තුන් මසක් මුළුල්ලේ තව්තිසා දෙව්ලොවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණයෙන් අනතුරුව දඹදිව සංකස්ස පුරයෙහි සවණක් රැස් විහිදුවමින් මහා පෙළහර පෑම, සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන් අතර අග්‍රස්ථානයට පත් වීම, මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම ආදී වූ සිදුවීම් රාශියක් සිදු වූයේ ඊයෙට යෙදුණු වප් පොහොය දිනයකයි.

ඒ උතුම් වූ පොහොය දිනය නිමිත්තෙන් අප මාසික ධර්ම දේශනාව මෙවර සිදු කරනු ලබනුයේ විචිත්‍රවත් ධර්ම කථික අති පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි

මෙම මස 23 වන සෙනසුරාදා රාත්‍රී 7.00 සිට Zoom තාක්ශණය ඔස්සේ ඔබටත් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ විය හැක.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82843268455…

Meeting ID: 828 4326 8455
Passcode: 892482

අති පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනා
https://youtube.com/c/AKAMPITHA

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart