sri maha bodhi

බෝධි ධම්ම විහාරය සදහා මුල්ගල තැබීමේ උත්සවය

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වන්සේගේ අංකුරයන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය වන බෙන්ඩිගෝ හි බෝධි ධම්ම විහාරය සදහා මුල්ගල තැබීමේ උත්සවය දෙසැම්බර් මස 11 වන සෙනසුරාදා සවස 1 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ කිරීමට , බෝධි ධම්ම විහාරස්ථ කමිටුව තීරණය කර ඇත.

ජය ශ්‍රී මහා බෝධි ප්‍රාකාරය වටා තැන්පත් වන්නාවූ , රනින් ආලේපිත විශේෂ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලාත් , සර්වඥධාතූන් වහන්සේලාත් බැතිමතුන්ගේ වන්දනාමානය උදෙසා තැන්පත් කිරීමද එදිනට සිදුවනු ඇත .

මේ දුර්ලභ වූ පුණ්‍යකර්මයට ඔබ සැමට බැති සිතින් අරාධනා කර සිටිමු

Shopping Cart