කොන්ක්‍රීට් දැමීම සදහා ආකෘති ( form work) තැනීම

මෙම වසර නිමවීමට මත්තෙන් වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන්නාවු අප විහාර භූමියේ ඉදිකීරීම් කටයුතු ඉතා කඩිනමින් සිදු කරමින් පවතින අතර කොන්ක්රීට් දැමීම සදහා ආකෘති ( form work) තැනීම මෙම දිනවල සිදුවෙමින් පවතී.
මේ සදහා තම දැනූම සහ ශ්රමය සපයනු ලබන සියලූම දෙන වෙත බෝධි ධම්ම විහාර කමිටුව තම කෘතඤ තාවය පල කරන අතර , එලබෙන සති අන්තයන්හි මෙම දුර්ලභ පුන්ය කටයුත්ත සදහා ශ්රමයෙන් තම දායකත්වය දැරීමට කැමති අය අප වෙත දන්වන ලෙස කරැනාවෙන් ඉල්ලා සිටිමු.
Shopping Cart