පියගැට පෙලවල්, සදකඩ පහන් සහ මුරගල් විහාර භූමිය තුල තැන්පත් කරන්නට යෙදිනි
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි අංකුරයන් වහන්සේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු භූමිය තුල රෝපණය වීමට නියමිත අපගේ බෝධි ධම්ම විහාර භූමිය ගොඩනැගීමේ කටයුතුවල පසුගිය වසර දෙකක කාලයක් පුරා තම කාලය ධනය සහ ශ්‍රමය කැප කරන ලද්දාවූ සියලුම දෙනාටම ඊයේ දිනය අතිශය සුවිශේෂ වූ දවසක් වූ අතර , බෝධීන් වහන්සේ වෙනුවෙන්ම අප මව්බිම තුල කළු ගලින් …
පියගැට පෙලවල්, සදකඩ පහන් සහ මුරගල් විහාර භූමිය තුල තැන්පත් කරන්නට යෙදිනි Read More »