රෝපණ පඬුරු පූජා

$1,000.00

මේ අග්‍රගණය පුණ්‍ය මහෝත්සවයට පිං කැමති ඔබටත්වි ශේෂ දායකත්වයක් දැක්විය හැකියි.
උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් සාදු සිතින් ලැබගත් අංකුර බෝධීන් වහන්සේ ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේහි බෙන්ඩිගෝ නගරයේ බෝධි ධම්ම විහාර පරිශ්‍රයෙහි රෝපණය කිරීමේ නිල රාජ්‍ය මහෝත්සවය! මේ අග්‍රගණය පුණ්‍ය මහෝත්සවයට පිං කැමති ඔබටත් විශේෂ දායකත්වයක් දැක්විය හැකියි

තව පුන්‍යවන්තයින් 63 දෙනෙකු සදහා පමනක් මෙම අවස්ථාව ඉතිරිව ඇත

Category:

“රෝපණ පඬුරු පූජා”

(මෙම අවස්ථාව සැලසෙනුයේ පුණ්‍යවන්තයන් සිය දෙනෙකු සදහා පමණි)

මේ අග්‍රගණය පුණ්‍ය මහෝත්සවයට පිං කැමති ඔබටත් විශේෂ දායකත්වයක් දැක්විය හැකියි.

මෙම අග්‍රගණ්‍ය පුණ්‍ය මහෝත්සවයට ඩොලර් දහසක AUD හෝ ඊට වැඩි දායකත්වයන්ද දක්වන ඔබට.

🔺අති විශේෂ සමරු ඵලකයක්

මෙම බෝධි රෝපණ මහෝත්සවය වෙනුවෙන් නිකුත් කරනු ලබන මහමෙව්නාවේ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ස්වභාවිකව ගැලවීගිය බෝ පතක් සහිතව රන්ආ ලේපිතව නිම වූ වටිනා සමරු ඵලකයක්. (මෙම අවස්ථාව සැලසෙනුයේ පුණ්‍යවන්තයන් සිය දෙනෙකු සදහා පමණි)

🔺අති විශේෂ රන් ආලේපිත බුදුරුවක්

උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධී අංකුර බෝධීන් වහන්සේ රෝපණය අවස්ථාවේදී නිධන් වස්තු ලෙස තැන්පත් කිරීමට රන් ආලේපිත බුදුරුවක්.

🔺බොධි පරිශ්‍රයේ පිහිටුවීමට නියමිත ශෛලමය ඵලකයේ ඔබේ නාමයද සටහන් වෙනු ඇත

Shopping Cart