පියගැට පෙලවල් සදහා කොන්ක්‍රීට් දැමීම අවසන් කරන්නට යෙදින

අපගේ විහාර භූමිය ඉදිකිරීමේ කටයුතු වල කඩ ඉමක් වෙත ලංවෙමින් බෝධින් වහන්සේ සහ බුද්ධ මන්දිරය වෙනුවෙන් ඉදිවන පියගැට පෙලවල් සදහා කොන්ක්රීට් දැමීම ඊයේ දිනයේදී අවසන් කරන්නට යෙදින.
ඒ සදහා තම දායකත්වය දුන් සියලූම දෙනාටම ස්තුති වන්ත වන අතර ඉදිරි කටයුතු වලදීද ඔබගේ සහභාගිත්වය වෙසෙසින්ම අපේක්ෂා කරමි.
Shopping Cart